80x 20 පාසල් ගොඩනැගිල්ලට මුල් ගල තැබීම
2010 පොසොන් මස 23 දින පෙ ව 9.30 ට
අපගේ සුන්දර සිසු දිවියෙ - මතකයන් අවදිවන
වත්මන් සිසු පරපුරට -සවිමත් වීමට අත දෙන
මෙම සුවිශේෂී අවස්ථාව කිසි ලෙසකින් හෝ පැහැර නොහරින ලෙසට ඔබට ආයාචනාෟ
සපැමිණෙන ඔබ සැවොම
විදු පියස පිළිගනී හරසරින්








