පාසලේ දැක්ම
විසි එක් වන සියවස තරණය කිරීමට අවශ්‍ය පන්නරය සහිත පිරිසක් බිහිකිරීම” අපේ දැක්මයි.
මෙහෙවර
යහපත් අත්දැකීමි හා ජයග්‍රහණ ලැබූ උසස් ගති පැවතුමි හා සාර ධර්ම වලින් පෝෂිත වූ සාමකාමී මෙන්ම හික්මුණුු මනා පෞරුෂයකින් යුත් පුරවැසියන් බිහිකිරීම අපේ මෙහෙවරයි.








