• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
WP/GM/ Urapola Central College

නව පන්ති කාමර ගොඩනැගිල්ල

E-mail Print PDF

වඩාත් ප්‍රසන්න වු අධ්‍යාපන ඉසව්ව නිර්මාණය කිරීමේ “සුපසන් නිම්තෙර“ පාසැල් අධ්‍යාපනික වැඩ සටහනේ නිර්මාතෘ බස්නාහිර පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා විසින් 2013 ඔක්තෝම්බර් මස 26  දින සිසු අයිතියට පත් කරනු ලැබීය.

 
   
   
 
Last Updated on Wednesday, 27 November 2013 04:53
 

නව තාක්ෂණ ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීම

E-mail Print PDF

බප/ගම්/ ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ  නව තාක්ෂණ ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීමේ උත්සවය අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ,ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ගරු සරණ ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  2013 ඔක්තෝම්බර් මස 24 වන දින  පෙ.ව. 8.30 ට යෙදුන සුබ මොහොතින් සිදු විය.  ෙමම අවස්ථාවට සදහා  බස්නාහිර පළාත් සභා ගරු මන්ත්‍රී රංජිත් රූපසිංහ මැතිතුමා , බස්නාහිර පළාත් සභා ගරු මන්ත්‍රිනී සන්ධ්‍යා සිරිවර්ධන මැතිණිය , ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මල්ලවාරච්චි මැතිතුමා  අත්තනගල්ල ෙකාට්ඨාස  අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත්  ජයසුන්දර මැතිතුමා සහ  ප්‍රෙද්ශෙය් ප්‍රභුන්ෙග් ෙමාපියන්ෙග්  සහභාගි විය.

   
   
Last Updated on Monday, 28 October 2013 09:00
 

2013/2014 ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීෙම් උත්සවය

E-mail Print PDF

2013/2014 ශිෂ්‍යනායක නිල ලාංජන පැලදවීෙම් උත්සවය

2013/2014 වර්ෂ සදහා ශිෂ්‍යනායක/නායිකාවන් හට නිල ලාංජන පැලදවීෙම් උත්සවය 2013.09.27 වන දින අත්තනගල්ල ෙකාට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ W.L. අජිත් විජයසුන්දර මැතිතුමාෙග් ප්‍රධානත්ව ෙයන් විදුහල්පතිතුමා, නිෙයා්ජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුභවතුන් හා ෙදමාපියන්ෙග් සහභාගිත්වෙයන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

 

Last Updated on Thursday, 03 October 2013 08:06
 

2013 - 02 - 01 නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය

E-mail Print PDF

බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයීය නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය 2013 02 01 දින උත්කර්ෂවත් ෙලස පැවැත්වූෙය් ප්‍රදේශයේ ජනතාවගේ හා දෙමාපියන්ගේ ආශිර්වාදය මධ්‍යයේය. මුල් අදියරේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිඳුන්  සහ දෙවන අදියරේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඛණිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය ගරු සරණ ගුණවර්ධන මැතිඳුන්  සහභාගී විය.

   
   
   
Last Updated on Thursday, 14 February 2013 08:58
 

2013 නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය

E-mail Print PDF

2013 නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය
ඌරාපොල මධ්‍ය විද්‍යාලය

01 ආරාධිත අමුත්තා පිළිගැනීම   ප. ව. 1.00
02 ආරාධිත අමුත්තා වේදිකාව වෙත කැඳවාගෙන ඒම
03 පාසල් ධජය භාරදීම
04 ධජ ආරෝහණය කිරීම

Last Updated on Thursday, 14 February 2013 07:50 Read more...
 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »


Page 1 of 15